Sunday, March 17, 2013

ගැහැනිය

ගැහැනිය
විනාශ කරනු ලබන්නේ
ගැහැනිය විසින්මය
ඈ සතු ශක්තිය
අවතක්සේරු කර
එය පිරිම්යා හා ඇති
තරගය උදෙසා
යොදා ගැනීම ඇගේ
fail වීමේ ඇරඹුමයි
දෙවියන් විසින් දුන්
උත්තරීතර ස්ත්‍රීත්වය
පිරිමි සමග ඇති
තරගයකට වෙන්දේසි
කරන බාල
උත්තමාවියන් විසින්
උතුම් ස්ත්‍රීත්වය
විකුනා කන වෙළෙඳ
මායාවක් බවට පත්
කර ගනුයේද ගැහැනිය
යැයි කියා ගන්නා
වෙළෙන්දියන්ම නොවේද?

No comments: